October 9, 2024
🇱🇰WEAR LATEST INFORMATION | Aswesuma finance project news today | aswasuma nawathama thorathuru 2024
 #Finance

🇱🇰WEAR LATEST INFORMATION | Aswesuma finance project news today | aswasuma nawathama thorathuru 2024 #Finance

Now that you’re fully informed, watch this essential video on 🇱🇰අස්වැසුම නවතම තොරතුරු | Aswesuma finance project news today | aswasuma nawathama thorathuru 2024.
With over 3085 views, this video is a must-watch for anyone interested in Finance.

CashNews, your go-to portal for financial news and insights.

23 thoughts on “🇱🇰WEAR LATEST INFORMATION | Aswesuma finance project news today | aswasuma nawathama thorathuru 2024 #Finance

  1. ස්තුතියි. ඔබතූමියට. මම. ඉන්නේ. තනියෙන්. ගෙවල්කූලි යට. සලකන්න. කෙනෙක් නැහැ. අසරණ මට. අස්වැසූම. ලැබේවා නම්. බෝ. පිං. තෙරුවන් සරණයි. ඔබතූමියට🙏

  2. අලුත් .පවුල්වෙලට.දෙන්නැන්ද.අස්වැස්ම.සමුද්දි.තැති.ආය⁣ට.දෙන්නේ නැන්ද

  3. Sar Mata Inna thanakwathe Naha gayakwathe Naha .Mata aurudu 12 Duwak innawa .Kuliwada karaka Jew a the wannae .Mata asiwasumata rupiyal 4250 vitharai hambawanne.man ant ha duppathe Mata hambawana mud ala madi man wage a ya ta rupiyal 7500 hambawanawa Mata thama na the the Ape Sparta pin Mata mudala puluwan vidiyata wadikarala Danna Sara pin

  4. මට අස්වැසුම 5000තින්නෙ.මගෙ මහත්තයා රිය අනතුරකින් මිය ගියා.මට මහජන ආධාර වෙන්දබු කාන්තා යටතෙ.1750.ලෙබෙන්නෙ.දරුවො 3ඉන්නවා.පාසල් යන.එම නිසා.3000.මුදල ලබාදීමට නොහෙකිද.

  5. අනෙ.ම්ස්.මම.මම.ඉතාමදූප්පත්.මගෙ.මභත්තයත්නැ.මටදරූවො.බලන්නැමට,දන්.භට.හතරක්වෙනව.මටත්.අදාරයක්,ගන්ධ.පූලූවක්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *