Now that you’re fully informed, watch this essential video on 🇱🇰අස්වැසුම නවතම තොරතුරු | Aswesuma finance project news today | aswasuma nawathama thorathuru 2024.
With over 3085 views, this video is a must-watch for anyone interested in Finance.
CashNews, your go-to portal for financial news and insights.
Wandabu kaathawan gana ai hithanne naththe ai janadi pathithumani e aya ganath hithala balanna
ස්තුතියි. ඔබතූමියට. මම. ඉන්නේ. තනියෙන්. ගෙවල්කූලි යට. සලකන්න. කෙනෙක් නැහැ. අසරණ මට. අස්වැසූම. ලැබේවා නම්. බෝ. පිං. තෙරුවන් සරණයි. ඔබතූමියට🙏
daruwan thun denek ho thun denekuta wadi nam,pasal yanawa nam mema 3000 deemanawa laba dena lesa janapatgi thumagen illa sitimi
8500 labuna ayata octomber labenawada
Apei dannata mati gadara k tiyanna Karnataka nane mage mahththyaga kakula kadala tiyanna apei hamabuanada
අලුත් .පවුල්වෙලට.දෙන්නැන්ද.අස්වැස්ම.සමුද්දි.තැති.ආයට.දෙන්නේ නැන්ද
Aluthin ganawanam komada. Ayadum karanne.
අපේ අම්ම ඉන්නෙ අපේ ගෘහමුලිකේමයි එතකොට කොහොමද්
Rail. Oya. Mudal. Wen. Karla thibune. Ban.
Any oba thumata pin abaditha mata aswasuma labs danna
Garu janadipati thumani apita aswesuma ne api harima duppath aswesuma nethi aya gena newata samikssanaya karanna
Apits owa dunne na
ජනාධිපති thumani me ඔක්තෝම්බර් මාසයට apata මුදල් දෙන්න obata goddak pin
Sar Mata Inna thanakwathe Naha gayakwathe Naha .Mata aurudu 12 Duwak innawa .Kuliwada karaka Jew a the wannae .Mata asiwasumata rupiyal 4250 vitharai hambawanne.man ant ha duppathe Mata hambawana mud ala madi man wage a ya ta rupiyal 7500 hambawanawa Mata thama na the the Ape Sparta pin Mata mudala puluwan vidiyata wadikarala Danna Sara pin
මට අස්වැසුම 5000තින්නෙ.මගෙ මහත්තයා රිය අනතුරකින් මිය ගියා.මට මහජන ආධාර වෙන්දබු කාන්තා යටතෙ.1750.ලෙබෙන්නෙ.දරුවො 3ඉන්නවා.පාසල් යන.එම නිසා.3000.මුදල ලබාදීමට නොහෙකිද.
අනෙ.ම්ස්.මම.මම.ඉතාමදූප්පත්.මගෙ.මභත්තයත්නැ.මටදරූවො.බලන්නැමට,දන්.භට.හතරක්වෙනව.මටත්.අදාරයක්,ගන්ධ.පූලූවක්ද
A mudal aswasuma ginumatama wadi karala danawada
Apita aswasuma 8.500yak labanawa.ammata wayasa 73.aka tana enna ahama unama a mudala labanna natida
5000 ayatath danavada
Janadepatetumata godak pen mepamanakal ratakale horu
ගරුජන්නාදිපති තුමනි මේ මාසයේ අස්වැසුම මූදල් ලබා දීම පිලිබදව ඕබතුමාට පිං
October mase asvasuma hambenavada
ඔක්තෝබර් දිනය කවද්දදෙන දවස